Thursday, April 7, 2016

☻☻☻ SHANNARA CHRONICLES (2016)☻☻☻ යක්ෂයින්ගේ මායා ගස

                                         

Test

                                         මේකේ නම SHANNARA CHRONICLES.කතාව පෙන්වන්නේ MTV නාලිකාවේ.විකාශය ආරම්භ වුනේ 5වැනිදා.මේ කතාව නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ TERRY BROOKEගේ තුන් ඈදුතු ග්රන්ථයන් තමා.කතාව ගැන බැලුවම ක්රියාදාම,යුද්ධ,මිත්යා කියන ගණයන්වලට අයත් වෙනවා.IMDB අගය මේ වනවිට 8.3ක් වැනි ඉහල අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන උදවිය ගැන බැලුවොත් AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්ලෙසත් MANU BENNET(ඇලනොන්), JOHN RHYS-davies(ඉවන්ටයින්),සහ POPPY DRAYTON(ඇම්බර්ලි කුමරියසහ IVANA BAQURIO(ඉරේට්රියාලෙසත් ප්රධාන චරිත නිරුපනය කරනවා.පළමු සහ දෙවැනි කොටස් දෙකට ලද IMDB අගය පිලිවෙලින් 8.0 සහ 8.3ක් ලෙස දැක්වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද??